
මට අද හරිම ලැජ්ජ දවසක්.. මොකෝ දන්නවද? මම අද තමයි මුලින්ම පොස්ට් කරන්නේ.. අපේ අම්ම මට කියනව උබ පොඩි උනාට හරි වල් කියල.. එහෙම කියන්නේ මට කෙල්ලෝ ගොඩක් ඉන්න නිසා වෙන්නැති.. ඉතින් එත් මම තාම පොඩි. හැබැයි ඉතින් යමක් කමක් තෙරෙන වයසක ඉන්නේ. නැත්තක් කෙල්ලෝ ගොඩක් ඉදිද..
ඉතින් මම අලුත්නේ විස්තර ටිකක් කියන්නම්කො මගේ..
මම ඉතින් ලවු කොරන්න දස්සය. එකයි මල්සරා කියල දාගත්තේ.
6 වසරට එනකන් සුප්පුවෙන් කිරි බිවුවේ. එකයි පොඩි මල්සරා කියල දැම්මේ.
මම හොයන්නෙ අපෙ අම්ම වගේ කෙල්ලෙක්.. අපේ අම්ම මොන වගේද කියල කියන්නැ.. හුහු... නැත්තන් මේක බලන ගැනු ලමයි අපේ අම්මවගේ ගතිගුණ හදාගෙන මාත් එක්ක යලු වෙන්න හදයි. මට යෝජනවක් ගෙනවනම් මෙන්න මගෙ mail එක podimalsara@gmail.com අම්මගෙන් අහල බලන්නත් එපැයි..
අද ඉතින් සතුටු වැඩි දවසක්, ටිකක් බොන්න ඔනේ.. එක නිසා උක්කු බොතල් 2ක 3ක් ම බොනව.. තව ඉතින් අනන් මනන් ටිකක් පොස්ට් කරන්නම්කෝ.. එහෙනම් හැමොටම සුබ වෙවා..!!
No comments:
Post a Comment